Once you register on the website, you can obtain drivers’ contact numbers and contact them directly.
(වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වීමෙන් පසු, ඔබට රියදුරන්ගේ දුරකථන අංක ලබාගෙන ඔවුන් සමඟ සෘජුව සම්බන්ධ විය හැක.)
Only Dialog Axiata, Hutch, or Mobitel phone numbers can be used to register.
(Dialog Axiata, Hutch හෝ Mobitel දුරකථන අංක භාවිතා කරමින් පමණක් ලියාපදිංචි විය හැක.)
After filling out the form, click the “Create Account” button. Then enter the OTP sent to your mobile by Vanuncle.lk.
(ඉහත පෝරමය පුරවා “Create Account” බොත්තම ඔබා, Vanuncle.lk වෙතින් ඔබගේ දුරකථනයට එවන OTP අංකය ඇතුළත් කරන්න.)
You will be charged Rs. 6 + Tax daily for Dialog & Hutch users and Rs. 7.2 + Tax daily for Mobitel users. This service can be unsubscribed at any time.
(Dialog සහ Hutch පාරිභෝගිකයන් සඳහා දෛනිකව රු. 6 + බදු, සහ Mobitel පාරිභෝගිකයන් සඳහා දෛනිකව රු. 7.2 + බදු අයකරනු ලැබේ. මෙම සේවාව ඔබට ඕනෑම වේලාවක නවත්විය හැක.)
Once you unsubscribe, you will no longer have access to these services.
(සේවාව අවලංගු කළ පසු, ඔබට මෙම සේවාවට ප්‍රවේශ වීමට නොලැබේ.)
Benefits
Access all driver profiles and their contact details.
සියලුම රියදුරු ප්‍රොෆයිල් සහ ඔවුන්ගේ සම්බන්ධතා විස්තර වෙත ප්‍රවේශය ලබාගත හැක.
Get notified when new transport providers register in your selected locations and service types.
ඔබ තෝරාගත් ස්ථාන සහ සේවා වර්ග සඳහා නව රියදුරන් ලියාපදිංචි වූ විට දැනුම්දීම් ලැබේ.
Publish passenger requests without time limitations.
කාල සීමාවකින් තොරව මගී ඉල්ලීම් ප්‍රකාශයට පත් කළ හැක.
Get a chance to have your monthly transport fee covered by participating in our monthly quiz.
මාසික ප්‍රවාහන ගාස්තුව දිනා ගැනීමට මාසික ප්‍රශ්නාවලියට සහභාගී විය හැක.